ඉවතලන තැඹිලි කෝම්බයෙන් ඇඳුම්වලට පාට දාන අපේ විද්‍යාඥයෝ

ඉවතලන තැඹිලි කෝම්බයෙන් ඇඳුම්වලට පාට දාන අපේ විද්‍යාඥයෝ

ශ්‍රී ලංකාවේ 2008 වර්ෂයේදී ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය ගොඩනඟන ලද්දේ නැනෝ තාක්ෂණය තුළින් රටට යම් මෙහෙවරක් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. මේ ආයතනය විසින් කළ දිගුකාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස අපේක්ෂිත සහ අනපේක්ෂිත භාවිත රැසක් නැනෝ තාක්ෂණය මඟින් බිහි කරගෙන ඇත. 

Read More –